න්‍යෂ්ටික පරීක්ෂණ තහනම බලාත්මක කිරීමට අනුමැතිය හිමි වේ
2023-06-06 17:09:01
Share with:

විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුමේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

1996 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම සම්මත කරනු ලැබීය. ලොව කිසියම් තැනක සිදුකෙරෙන ඕනෑම න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් හෝ වෙනත් න්‍යෂ්ටික  පිපිරීමක් තහනම් කිරීමට එම ගිවිසුම මගින් සාමාජික රටවල් එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාව විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබුවේ  1996 වසරේ දී ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම