ඇමරිකානු ජනපති ණය සීමා කිරීමේ පනතට අත්සන් තබයි
2023-06-04 16:13:38
Share with:

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (3) රජයේ ණය සීමාව සහ අයවැය පිළිබඳ පනතට අත්සන් කළේය. ඒ අනුව රජය ණය පැහැර හැරීමේ අවිනිශ්චිතතාවය ඉන් තාවකාලිකව අවසන් කෙරේ.

එම පනතට අනුව, 2025 වසර ආරම්භය දක්වා ණය සීමාව අත්හිටුවනු ඇත. 2024 සහ 2025 මූල්‍ය වර්ෂවල වියදම් එම පනත හරහා සීමා කෙරේ. එය දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඇමරිකාවේ ණය සීමාවේ 103 වැනි ගැලපීමයි. එම පනත ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව විසින් ද සම්මත කර ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම