එක් තීරයක් එක් මාවතක් වැඩසට‍හනේ ප්‍රතිලාභ අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට තමන්ගේම උපාය මාර්ගයක් අවශ්‍යයි - පාඨලී චම්පික රණවක
2023-06-01 09:48:11
Share with:

චීනය ක්‍රියාත්මක කරන එක් තීරයක් එක් මාවතක් වැඩසටහන මගින් දැවන්ත යටිතල පහසුකමක් නිර්මාණය වෙමින් ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. එමගින් ඉතා කෙටි මාර්ග ඔස්සේ ආසියාව යුරෝපය සමග සම්බන්ධ කෙරේ.

ශ්‍රී ලංකාව තමන්ගේම උපාය මාර්ගයක් ඔස්සේ මෙම දැවැන්ත වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට උත්සුක විය යුතු බව හෙතෙම සඳහන් කරයි. එක් තීරයක් එක් මාවතක් වැඩසටහන පිළිබඳ චීන මාධ්‍ය සමූහයේ සිංහල අංශයට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ලබා දුන් අදහස් පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම