ඇමරිකාවේ සමූහ වෙඩි තැබීම් අඛණ්ඩව
2023-05-31 10:08:58
Share with:

ඇමරිකාවේ අවි ප්‍රචණ්ඩ සිද්ධීන් පිළිබද ලේඛනාගාරයට අනුව, දේශීය වේලාවෙන් මැයි 27 සහ 29 අතර ඇමරිකාව පුරා සමූහ වෙඩි තැබීම් 15 ක් සිදුවී ඇත. ඉන් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් 71 දෙනෙකු තුවාල ලබා ඇත.

ඇමරිකානු ජාතික විකාශන සංස්ථාවේ  වාර්තාවකට අනුව, ඇමරිකාවේ මැයි නිවාඩුවේ දීර්ඝ සති අන්තයේ ඇමරිකාව පුරා වෙඩි තැබීම් සිද්ධීන් වලින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස්  තවත් පිරිසක් තුවාල ලබා ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම