2023 චීන විද්‍යා ප්‍රබන්ධ සම්මේලනය බෙයිජිංහිදී
2023-05-30 09:23:45
Share with:

2023 චීන විද්‍යා ප්‍රබන්ධ සම්මේලනය ඇරඹේ.

එය ඊයේ(50) රාත්‍රි බෙයිජිං නුවර Shijingshan දිස්ත්‍රික්කයේ Shougang උද්‍යාන කලාපයේ දී ආරම්භ කෙරිණ. එළඹෙන 4වැනිදා දක්වා එම සම්මේලනය පැවැත්වේ.

මෙම සම්මේලනය "විද්‍යාත්මක සිහින, අනාගතය නිර්මාණය කිරීම" යන තේමාව යටතේ, විශේෂ සංසද, විද්‍යා ප්‍රබන්ධ ප්‍රදර්ශන, විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාකාරකම් සහ විද්‍යා ප්‍රබන්ධ සැණකෙළි ඇතුළු අංශ හතරකින් ක්‍රියාකාරකම් 40 කට වැඩි ප්‍රමාණයක් පවත්වනු ඇත.

මෙම වසරේ සම්මේලනයට ප්‍රථම වරට "Zhongguancun සංසදය" ඇතුළත් වූ අතර ජාතික විද්‍යා හා තාක්ෂණ සංසදයේ සමාන්තර සංසදයක් බවට එය පත් විය.


ගුවන් විදුලිය
20230922සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම