Shenzhou 16 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීම සාර්ථකයි
2023-05-30 09:56:24
Share with:

චීනයේ Shenzhou 16 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීම සාර්ථක වෙයි.

එය අද(30) පෙරවරු 9:31ට නිකුත් කර ඇත්තේ Jiuquan චන්ද්‍රිකාව නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ Long March අංක 2F ප්‍රවාහන රොකට්ටුවෙනි. විනාඩි 10ක කාලයකින් අනතුරුව, Shenzhou 16 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය හා රොකට්ටුවෙන් සාර්ථක ව වෙන් වී නියමිත කක්ෂයට ඇතුළු විය. ගගනගාමීහූ යහපත් තත්ත්වයේ පසු වෙති. සැලසුම් කර ඇති පරිදි අභ්‍යවකාශ යානය, අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ වනු ඇත. අනතුරුව විද්‍යාත්මක මෙහෙයුම් රැසක් සිදු කිරීමට ගගනගාමීහූ අපේක්ෂා කරති.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම