චීන-මධ්‍යම ආසියානු සමුළුවේදී චීන ජනපතිවරයා සිදු කළ ප්‍රධාන දේශනය ඇතුළත් කෘතිය එළිදැක්වේ
2023-05-29 16:29:53
Share with:

“එකිනෙකාට සහය වීම, පොදු සංවර්ධනය, විශ්වීය ආරක්ෂාව සහ පාරම්පරික මිත්‍රත්වයෙන් යුතු පොදු ඉරණමක් සහිත චීන-මධ්‍යම ආසියා ප්‍රජාවක් ගොඩනැගීමට එක්ව කටයුතු කිරීම පිළිබඳ වූ චීන-මධ්‍යම ආසියානු සමුළුවේ චීන ජනපතිගේ ප්‍රධාන දේශනය” ඇතුළත් කෘතිය එළිදැක්වේ.

පීපල්ස් ප්‍රකාශන ආයතනය විසින් එය ප්‍රකාශයට පත් කර තිබේ. එමෙන්ම අද(29) සිට චීනය පුරා Xinhua පොත් සාප්පුවල විවෘතව බෙදා හැරීමේ කටයුතු ආරම්භ කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම