2030 වර්ෂයට පෙර චීන ගගනගාමීන් ප්‍රථම වරට සඳ තරණයට සූදානම් වේ
2023-05-29 14:38:01
Share with:

2030 වසරට පෙර චීන ගගනගාමීන් ප්‍රථම වරට සඳ තරණයට සූදානම් වේ.

චීනයේ මිනිසුන් සහිත චන්ද්‍ර ගවේෂණ නියමු ව්‍යාපෘතියට අයත් සඳ මත පා තැබීමේ මෙහෙයුම මේ වන විට ආරම්භ වී ඇත. 2030 වසරට පෙර, චීන ගගනගාමීන් ප්‍රථම වරට සඳ තරණය කිරීමට අපේක්ෂා කෙරේ. එහිදී චන්ද්‍රයා පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණ හා අත්හදා බැලීම් ද සිදු කිරීමට අපේක්ෂිත ය.  අද (29) පෙරවරුවේ Jiuquan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ පැවති Shenzhou 16 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමේ මෙහෙයුම පිළිබඳ මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම