"නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ චින්තනය" කෘතියේ ඉංග්‍රීසි සංස්කරණය එළි දැක්වේ
2023-05-27 19:15:28
Share with:

              "නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ චින්තනය" කෘතියේ ඉංග්‍රීසි සංස්කරණය එළි දැක්වේ.

               එම ඉංග්‍රීසි සංස්කරණය එළි දැක්වීමේ උත්සවය අද (27) මැලේසියාවේ ක්වාලාලම්පූර් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ පැවැත්විණ. "නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ චින්තනය" කෘතියේ ඉංග්‍රීසි සංස්කරණය ලොව පුරා ඉංග්‍රීසි බස කතා කරන රටවල බෙදා හරිනු ලැබේ. එම කෘතිය ප්‍රශ්න සහ පිළිතුරු ආකාරයෙන්, නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනයේ අන්තර්ගතය සහ ස්වභාවය තර්කානුකූලව විදහා දක්වා තිබේ. සුන්දර ලොවක් ගොඩ නැගීම වෙනුවෙන් චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය සතුව ඇති ඥානය හා වගකීම් පිළිබඳව ජගත් ප්‍රජාවට මැනවින් අවබෝධ වීමට එම කෘතිය ඉවහල් වේ.

 

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම