චීන ජාත්‍යන්තර භාණ්ඩ හා සේවා වෙළඳ පරිමාණය වර්ධනය වේ
2023-05-27 16:54:53
Share with:

පසුගිය අප්‍රේල් මස චීන ජාත්‍යන්තර භාණ්ඩ හා සේවා වෙළඳ ආනයන හා අපනයන පරිමාණය චීන යුවාන් බිලියන 3669.8ක් බව චීන ජාතික විදේශ විනිමය පාලන දෙපාර්තමේන්තුව ඊයේ(26) නිකුත් කළ සංඛ්‍යාලේඛනයට අනුව පෙන්වා දෙයි. එය පසුගිය වසරේ අප්‍රේල් මස අගයට වඩා සියයට 7කින් වර්ධනය වී ඇත. එමෙන්ම අතිරික්තය චීන යුවාන් බිලියන 276.1කි. එය පසුගිය වසරේ අගයට වඩා සියයට 3කින් වර්ධනය වී ඇත. ඒ අතරින් වෙළඳ භාණ්ඩ අතිරික්තය චීන යුවාන් බිලියන 392.3කි. එය මේ වසරේ මාසයකින් වාර්තා වූ ඉහළ ම අගයට පත්ව තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම