චීන-කොං‍ගෝ සම්බන්ධතා තවදුරටත් ඉහළ නැංවේ
2023-05-26 18:42:13
Share with:

චීනය හා කොංගෝව අතර පවතින සම්බන්ධතා සහයෝගිතා හා පොදු ජයග්‍රහණ පදනම් වන උපාය මාර්ගික හවුල්කාරීත්වයේ සිට පූර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්වයක් දක්වා ඉහළ නංවාලීමට එකඟතාව පළ වේ.

අද (26) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සංචාරයක් සඳහා පැමිණ සිටින කොංගෝ ජනාධිපති Félix-Antoine Tshisekedi Tshilombo මහතා හමු විය. එම හමුව බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී සිදු කෙරිණ. චීනය හා කොංගෝව අතර පවතින සම්බන්ධතා සහයෝගිතා හා පොදු ජයග්‍රහණ පදනම් වන උපාය මාර්ගික හවුල්කාරීත්වයේ සිට පූර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්වයක් දක්වා ඉහළ නංවන  බව එම නායක දෙපළ එහිදී ප්‍රකාශ කළහ.

 

 

 

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම