කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනපති චීන මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි
2023-05-26 15:17:57
Share with:

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති Félix-Antoine Tshisekedi Tshilombo මහතා චීනයේ  නිල සංචාරයක් අරඹයි.‍

අද (26) පෙරවරුවේ හෙතෙම බෙයිජිං අගනුවර පිහිටි Tian’anmen චතුරශ්‍රයට ගොස් එහි චීන මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම