Fitch ශ්‍රේණිගත කිරීමට අනුව ඇමරිකාවේ AAA ශ්‍රේණිගත කිරීම සෘණාත්මක අධීක්ෂණයක
2023-05-25 11:14:20
Share with:

ණය සීමාව අවහිර වීම අඛණ්ඩව ක්‍රියාත්මක වූ බැවින් AAA ශ්‍රේණිගත කිරීමට අනුව දිගු කාලීන විදේශ මුදල් නිකුත් කරන්නකු ලෙස ඇමරිකාවේ ශ්‍රේණිගත කිරීම "සෘණාත්මක අධීක්ෂණයක්" මත තබා ඇති බව ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය ඊයේ(24) නිවේදනය කළේය.

ශ්‍රේණිගත කිරීමේ ප්‍රවණතාවය මගින් සෘණාත්මකව පිළිබිඹු වන්නේ ණය සීමාව ඉහළ නැංවීම හෝ අත්හිටුවීමේ යෝජනාවකට එළඹීමට පවතින බාධාව දේශපාලන පක්ෂග්‍රාහීත්වය වැඩි වීම බව එම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

ඇමරිකාව ජනවාරි මාසයේදී ඩොලර් ට්‍රිලියන 31.4 ණය සීමාවකට ළඟා විය.  නමුත් ධවල මන්දිරයේ නිලධාරීන් සහ කොංග්‍රස් නායකයින් අතර සාකච්ඡා ආරම්භ වූයේ මැයි 9 වන දින බවත්, එය රජයේ ණය වගකීම් පැහැර හැරීමේ ඇස්තමේන්තුගත දිනයට මාසයකටත් වඩා අඩු කාලයක් බව ද අනාවරණය වී ඇත.  

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම