චීන-මධ්‍යම ආසියානු මාධ්‍ය එකමුතුව කලාපීය සාමය හා වර්ධනයට පදනමක්
2023-05-24 18:21:19
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජික ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Li Shulei මහතා අද(24) බෙ‍යිජිංහිදී චීන-මධ්‍යම ආසියානු ප්‍රවෘත්ති ඒජන්සි සාකච්ඡා සභාවට එක් වන විදෙස් නියෝජිතයන් හමු වූහ.

චීන මධ්‍යම ආසියානු මාධ්‍ය එකමුතුව හා අන්‍යෝන්‍ය විශ්වාසය ප්‍රවර්ධනය කිරීම, ශිෂ්ටාචාර හුවමාරු හා අධ්‍යයනය ගැඹුරු කිරීම මගින් චීන මධ්‍යම ආසියා සබඳතාව, කලාපීය සාමය හා වර්ධනය පොදුවේ ප්‍රවර්ධනය කළ යුතු බව Li Shulei මහතා එහිදී පැවසීය. විදේශ නියෝජිතයන් ප්‍රකාශ කළේ චීන මාධ්‍ය සමග ක්‍රමික හුවමාරු ශක්තිමත් කිරීම, මාධ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍ර වල ප්‍රායෝගික සහයෝගිතා ගැඹුරු කිරීමට බලාපොරොත්තු පළ කරන බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම