චීනය Shenzhou-16 කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ යානයක් දියත් කිරීමට සූදානම්
2023-05-23 09:30:08
Share with:

Shenzhou-16 කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ යානය සහ Long March-2F වාහක රොකට්ටුවක් ඊයේ(22) දියත් කිරීමේ ප්‍රදේශයට යොමු කෙරුණු බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කරයි.

දියත් කිරීම් සිදු කරන ස්ථානයේ පවතින පහසුකම් සහ අදාළ උපකරණ උසස් තත්ත්වයේ පවතින අතර, විවිධ පූර්ව දියත් කිරීමේ පරීක්ෂාවන් සහ ඒකාබද්ධ පරීක්ෂණ සැලසුම් කළ පරිදි සිදු කෙරෙන බව ද එම ඒජන්සිය පවසයි. අභ්‍යවකාශ යානය ඉදිරියේදී  සුදුසු දිනයක දියත් කිරීමට නියමිතව ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම