ඇමරිකා ෆෙඩරල් විමර්ශන කාර්යාංශය පෞද්ගලික සන්නිවේදන දත්ත සිය අභිමත පරිදි භාවිත කර ඇති බවට අනාවරණයක්
2023-05-21 15:31:49
Share with:

ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය පෞද්ගලික සන්නිවේදන දත්ත සමුදාය සිය අභිමතය පරිදි භාවිත කර ඇති බවට අනාවරණය වෙයි.

එරට ජාතික බුද්ධි තොරතුරු අධ්‍යක්ෂ කාර්යාලය පසුගිය 19වැනි දා නිකුත් කළ ලේඛනයකට අනුව, ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ආරවුලකට ලක්වූ විදේශ ‍බුද්ධි තොරතුරු ඔස්සේ නීතිය අධීක්ෂණය කර ඇත. ඒ ඒ ජාතීන්ට වෙනස් අයුරින් සැලකීමට පැවති විරෝධතා ඇතුළු එරට සිද්ධීන් විමර්ෂනය කිරීමේ දී එම කාර්යාංශය සැළසුම් සහගත ලෙස ඇමරිකානු පුරවැසියන්ගේ පෞද්ගලික සන්නිවේදන තොරතුරු අන්තර්ගත අධීක්ෂණ දත්ත සමුදායක් භාවිත කර ඇති බව ද එම ලේඛනයේ දැක්වෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම