ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීම සදහා විශේෂ වැඩපිලිවෙලක්
2023-05-20 15:10:07
Share with:

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීම සදහා විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වෙළෙදපොලේ ඇති භාණ්ඩවලින් සියයට හැත්තෑපහක් පමණ ආනයනික භාණ්ඩ වන අතර ඩොලරයේ අගය අඩුවන විට එම භාණ්ඩවල මිලද ඊට සාපේක්ෂව සාධාරණ කාලසීමාවක් තුලදි අඩුවිය යුතු බව අමාත්‍යවරයා කියා සිටී.

රුවන්වැල්ල ප්‍ර දේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම