රුසියාවට එරෙහිව නව සම්බාධක පනවන බවට ජී-7 කණ්ඩායමෙන් ප්‍රකාශයක්
2023-05-20 15:20:08
Share with:

රුසියාවට එරෙහිව නව සම්බාධක පනවන බවට ජී-7 කණ්ඩායම ප්‍රකාශයට පත් කරයි.

ජී-7 කණ්ඩායමට අයත් රටවල රාජ්‍ය නායකයෝ එම කණ්ඩායමේ Hiroshima shi සමුළුව පැවැවෙන අතරතුර ඊයේ(19) නිවේදනයක් නිකුත් කළහ. එම කණ්ඩායමේ පාලන වපසරිය පරිදි රුසියාවට වැදගත් යුදමය සැපයුම් අපනයනයට එ‍රෙහි ව සීමා එල්ල පනවනු ඇති බව එහි දැක්වෙයි.

මේ අතර, නිෂ්පාදන කර්මාන්තය, ගෘහ නිර්මාණ කර්මාන්තය, ප්‍රවාහන සේවා, වාණිජ්‍ය කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර දක්වා එම සම්බාධක පුළුල් කරමින් යුද පෙරමුණට ද්‍රව්‍ය සැපයුම් ප්‍රවාහනය කිරීම සඳහා රුසියාවට ආධාර කරන ආයතන වලට ද පීඩා එල්ල කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ, තවදුරටත් රුසියාව සීමා කිරීමට ද ජී-7 කණ්ඩායම සූදානම් බව එම නිවේදනයේ සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම