අරාබි රාජ්‍ය සංගමයේ 32 වැනි නායක කවුන්සිල රැස්වීමට චීන ජනපති ගෙන් සුබ පැතුම්
2023-05-19 20:44:07
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අරාබි රාජ්‍ය සංගමයේ 32 වැනි නායක කවුන්සිල රැස්වීමට සුබ පැතුම් පිරිනමයි.

ෂී ජින්පිං මහතා අද(19) අරාබි රාජ්‍ය සංගමයේ නායක කවුන්සිල රැස්වීමේ වාරික සභාපතිවරයා වන සෞදි අරාබියේ Salman bin Abdul Aziz Al Saud රජු වෙත  සුබ පැතුම් පිරිනැමීය.රැස්වීම ජෙඩා හිදී පැවැත්වේ.

අරාබි රටවල් සමඟ එක් ව උසස් මට්ටමේ චීන-අරාබි උපායමාර්ගික හවුල්කාරි සබඳතාව සංවර්ධනය කිරීමට චීනය කැමැත්තනේ සිටින බව ෂී ජින් පිං මහතා සිය පැතුම් පණිව්ඩයේ සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම