විදේශ ගමන් බලපත්‍රය දින තුනක් තුළ නිවසටම ලබා දීමේ වැඩපිළිවෙලක්
2023-05-19 15:01:00
Share with:

විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත්‍රය මාර්ගගත ක්‍රමයට ලබාගෙන දින තුනකින් තැපෑලෙන් ගමන් බලපත්‍රය නිවසට යොමු කරන නව ක්‍රමයක් ලබන ජූනි මස ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් හදුනාගෙන ඇඟිලි සළකුණු යන්ත්‍ර සවිකර නිලධාරීන් පුහුණු කිරීම මේ වන විටත් අවසන් කර ඇති බවත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟලි සළකුණු ලබා දී මුදල් මාර්ගගත ක්‍රමයට හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවිය හැකිය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම