මධ්‍යම ආසියාව කවරාකාරයේ විය යුතුද යන්න පිළිබඳ චීන ජනාධිපතිවරයා ගෙන් විග්‍රහයක්
2023-05-19 13:35:56
Share with:

චීන-මධ්‍යම ආසියානු සමුළුව ඇරඹේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(19) පෙරවරුවේ Shaanxi පළාතේ Xi’an නගරයේ පිහිටි ජාන්‍යත්ර සම්මාන්ත්‍රණයේ දී එම සමුළුවේ මුලසුන දැරීය. හෙතෙම එහිදී දේශනයක් පැවැත්වීය. මධ්‍යම ආසියාව කෙසේවිය යුතුද යන්න දක්වමින්   හෙතෙම එහිදී යෝජනා ඉදිරිපත් ක‍ර තිබේ.

මධ්‍යම ආසියානු රටවල ස්වෛරීභාවය, ආරක්ෂාව, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාව සුරැකීම සහතික කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි. මධ්‍යම ආසිය රටවල ජනතාව සිය අභිමතයන් පරිදි තෝරා ගෙන ඇති සංවර්ධන මාර්ගයන්ට ගරුකළ යුතු ය. මධ්‍යම ආසියාතික කලාප‍ය තුළ, කිසිදු පාර්ශ්වයකට ගැටුම් ඇති කිරීමේ හිමිකමක් නොමැති අතර, ඉන් කවර හෝ දේශපාලනික වාසි අත් නොකර ගත යුතු බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම