7වැනි ලෝක බුද්ධිමය සංසදය චීනයේ Tianjin හිදී
2023-05-18 15:21:05
Share with:
එම සංසදයේ සංවිධායක කමිටුවේ නිලධාරීන් පවසන්නේ බුද්ධිමය තාක්ෂණය උදෙසා සහයෝගිතාවක්, අදහස් හුවමාරුවකින් යුතු පොදු-ජයග්‍රාහී, අන්‍යෝන්‍ය හුවමාරු වේදිකාවක් ගොඩ නැංවීම සංසදයේ අරමුණක් බවයි. විද්වතුන්, නොබෙල් සම්මාන ලාභීන් ඇතුළු විශේෂඥයන් 1000කට වැඩි පිරිසක් හා ව්‍යවසායක ප්‍රධානීන්, කෘත්‍රිම බුද්ධිය සහ ආර්ථිකය, සමාජය, මානවයා ඇතුළු ක්ෂේත්‍ර වල පවතින සම්මිශ්‍රණ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇත.
සංසදය ලබන 20වැනි දා නිමාවට පත්වෙයි