මධ්‍යම ආසියානු රටවල් පහේ නායකයින් සහ ඔවුන්ගේ භාර්යාවන් වෙනුවෙන් චීන ජනපති හා ආර්යාවගෙන් උණුසුම් පිළිගැනීමක්
2023-05-18 20:07:32
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ Peng Liyuan ආර්යාව අද (18) රාත්‍රියේ Xi'an නගරයේ Datang Lotus Garden හි උත්සවයක් පවත්වමින් චීන-මධ්‍යම ආසියා සමුළුවට සහභාගීවීමට පැමිණ සිටින මධ්‍යම ආසියානු රටවල් පහේ නායකයින් සහ ඔවුන්ගේ භාර්යාවන් පිළිගෙන සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර විශේෂ සංදර්ශනයක් නැරඹීමට ද එක්වූහ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම