චීනයේ 56වැනි Beidou මඟපෙන්වීමේ චන්ද්‍රිකාව සාර්ථක ව අභ්‍යාවකාශයට
2023-05-17 17:02:45
Share with:

චීනය 56වැනි Beidou මඟපෙන්වීමේ චන්ද්‍රිකාව සාර්ථක ව අභ්‍යාවකාශ කරයි.

Xichang හි පිහිටි චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අද(17) පෙරවරුවේ 10:49ට මෙම චන්ද්‍රිකාව නිකුත් කෙරුණේ Long March අංක 3B ප්‍රවාහක රොකට්ටුව මගිනි.

මෙම චන්ද්‍රිකාව Beidou අංක 3 ව්‍යාපෘතියට අයත් ප්‍රථම උපස්ථ චන්ද්‍රිකාව ය. කක්ෂගත කර පරීක්ෂා කරනු ලැබීමෙන් පසු එය Beidou මඟපෙන්වීමේ චන්ද්‍රිකා පද්ධතිය හා සම්බන්ධ කිරීමට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම