චීනයේ නවීකරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී ඉදිරියෙන් සිටීමට Shaanxi පළාතට අභිලාෂය සහ ධෛර්යය තිබිය යුතු යැයි චීන ජනපති කියයි
2023-05-17 19:45:51
Share with:

චීනයේ නවීකරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී ඉදිරියෙන් සිටීමට Shaanxi පළාතට අභිලාෂය සහ ධෛර්යය තිබිය යුතු යැයි චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. ෂී ජින් පිං මහතා මේ බව පැවසුවේ  අද (17) Shaanxi පළාත් පක්ෂ කමිටුවේ සහ පළාත් රජයේ කාර්ය වාර්තාවට සවන්දුන් අවස්ථාවේදී ය.

ෂී ජින් පිං මහතා චීන-මධ්‍යම ආසියානු සමුළුවේ සත්කාරකත්වය දරන Xi'an නුවරදී  එම සමුළුවට පෙර Shaanxi පළාත් පක්ෂ කමිටුවේ සහ පළාත් රජයේ කාර්ය වාර්තාවට සවන් දුන්නේය. ඒ අතරම ෂී ජින් පිං මහතා Shaanxi පළාත විවිධ කාර්යයන් හිදී ලබාගත් ජයග්‍රහණ විග්‍රහ කරමින් ඇගයීමක් ද කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම