ඇමරිකානු බැංකු අර්බුදයේ සහ ණය අර්බුදයේ කාන්දුවීම් බලපෑම් ඇති කළ හැකි බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියෙක් පවසයි
2023-05-17 10:41:34
Share with:

ඇමරිකාවේ අඛණ්ඩ බැංකු අර්බුදය සහ ණය අර්බුදය ගෝලීය ආර්ථිකයට බලපෑමක් ඇති කරනු ඇති බව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ දෙපාර්තමේන්තුවේ ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණ ආයතනයේ ප්‍රධානි ඊයේ(16) වැනිදා පැවසීය.

පරිපාලනමය ක්‍රම මගින් ඇමරිකාවේ කලාපීය බැංකු අර්බුදය උත්සන්න වීම ඇමරිකාව විසින් තාවකාලිකව යටපත් කර ඇති තිබේ. මෙය ණය ගැනීම්වලට බලපෑම් ඇති කළ හැකි අතර ව්‍යාපාර සඳහා ණය ගැනීම වඩා මිල අධික වනු ඇත. එමඟින් ඇමරිකානු මූල්‍ය පද්ධතියට පමණක් නොව, ගෝලීය මූල්‍ය පද්ධතියට ද සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි, එම එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ දෙපාර්තමේන්තුවේ ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණ ආයතනයේ ප්‍රධානියා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම