චීනයේ නිෂ්පාදන කර්මාන්තයේ පරිමාණය අඛණ්ඩව වසර 13 ක් ලෝකයේ පළමු ස්ථානයට
2023-05-15 10:11:58
Share with:

චීනයේ නිෂ්පාදන කර්මාන්තයේ පරිමාණය අඛණ්ඩව වසර 13 ක් ලෝකයේ පළමු ස්ථානයට පත්ව ඇත. පසුගිය වසරේදී ලොව ප්‍රමුඛතම ව්‍යවසායන් 500ක ලැයිස්තුව සඳහා චීන නිෂ්පාදන සමාගම් 65ක් කෙටි ලැයිස්තු ගත කර තිබේ.

මෑත වසරවලදී, චීනයේ 5G සහ නව පරම්පරාවේ තොරතුරු තාක්‍ෂණය, විශාල සිවිල් ගුවන් යානා, දුම්රිය ගමනාගමනය, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ, නව බලශක්ති වාහන, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ, ආහාර, රෙදිපිළි යනාදී කාර්මික ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ ව්‍යවසායන් සහ "ජාතික ව්‍යාපාරික කාඩ්පත්" විශාල ප්‍රමාණයක් ඉදිරියට පැමිණ තිබේ. "චීන නිෂ්පාදිත (Made in China)" හි සන්නාම ගොඩනැගීම අඛණ්ඩව වැඩිදියුණු කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම