හොංකොං කටයුතුවලට කවර හෝ ආකාරයකින් මැදිහත් වීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී
2023-05-15 16:48:38
Share with:

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin අද (15)පැවති  නිත්‍ය මාධ්‍ය හමුවකදී කියා සිටියේ චීනය පිළිබඳ ඇමරිකා කොංග්‍රස විධායක කොමිසම දේශපාලන අඛණ්ඩතාවක් නොමැති එකක් බවයි . එම කොමිසම චීනයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් වගකීම් විරහිත ප්‍රකාශ කර, හිතාමතාම කරුණු විකෘති කරමින්, චීනයට පහර ගැසීමට සහ අපකීර්තියට ලක් කිරීමට ක්‍රියා කරමින් සිටී.

හොංකොං කටයුතු සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර කිසිඳු බාහිර බලවේගයක මැදිහත්වීම් සම්බන්ධයෙන් නොඉවසන බව Wang Wenbin අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම