ඇමරිකාවේ වෙඩි තැබීම් සිද්ධීන් කිහිපයකින් 11 දෙනෙකු මරුට
2023-05-15 15:42:23
Share with:

ගෙවී ගිය සති අන්තයේ, ඇමරිකාවේ වෙඩි තැබීම් සිද්ධීන් කිහිපයක් සිදු විය. බාල වයස්කරුවෙකු ඇතුළු 11 දෙනෙකු මිය ගිය අතර තවත් දස ගනණක් තුවාල ලැබූහ.

ඇමරිකාවේ "අවි ප්‍රචණ්ඩත්වය පිළිබඳ ලේඛනාගාරයේ" වෙබ් අඩවියේ දත්ත වලට අනුව, ඊයේ(14) වන විට, මෙම වසරේ ඇමරිකාවේ වෙඩි තැබීම පිළිබඳ සිදුවීම් වලින් පුද්ගලයින් 15544 ක් මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 12447 ක් තුවාල ලබා ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම