එරිත්‍රියා ජනපති චීන මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි
2023-05-15 14:44:05
Share with:

එරිත්‍රියාවේ ජනාධිපති Isaias Afwerki මහතා චීනයේ  නිල සංචාරයක් අරඹයි.‍

අද (15) පෙරවරුවේ හෙතෙම බෙයිජිං අගනුවර පිහිටි Tian’anmen චතුරශ්‍රයට ගොස් එහි චීන මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වීය.

ගුවන් විදුලිය
20230922සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම