චීනයේ ෂින්ජියං ප්‍රදේශය හා යුරෝපය අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය වාර ගණන නව වාර්තාවක් පිහිටුවයි
2023-05-14 16:39:46
Share with:

චීනයේ ෂින්ජියං ප්‍රදේශය හා යුරෝපය අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය වාර ගණන නව වාර්තාවක් පිහිටුවා ඇත. මෙම වසරේ මුල් මාස හතර තුළ ෂින්ජියං ප්‍රදේශයේ වෙළඳාමේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර ඇත. එම කාලය තුළ එහි ‘අලාෂන්කෝ’ දුම්රිය සේවා වරායෙන් ගමන් කෙරුණු ‘චීන යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය’ වාර ගණන 2129කි. එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 12.82ක වැඩිවීමකි. Khorgos දුම්රිය වරාය මගින් යැවූ චීන යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය වාර ගණන 2485ක් වන අතර එය වාර්ෂිකව සියයට 14.8ක වැඩිවීමකි.

මෙම වසරේ පළමු කාර්තුව තුළ ෂින්ජියං ප්‍රදේශයේ සමස්ත විදේශ වෙළඳ වටිනාකම චීන යුවාන් බිලියන 68ක් පමණ වන අතර, එහි වර්ධන වේගය අනුව චීනයේ පළමු ස්ථානයේ පසු විය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම