පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක්
2023-05-14 16:19:15
Share with:

පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය, ඊශ්‍රායලය සමග සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බව එම සංවිධානය පවසයි. ඊජිප්තුවේ මැදිහත්වීම යටතේ එය සිදුව ඇති බව වාර්තා වෙයි. එම ගිවිසුමට අනුව ඊයේ(13) රාත්‍රී 10 සිට මෙම සටන් විරාමය ප්‍රකාශයට පත්කර ඇත.

සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ පසුවත්, දෙපාර්ශ්වය අතර වරින් වර වෙඩි හුවමාරු සිදුව ඇති නමුත්, සමස්ත තත්වය ස්ථාවර බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම