කොංගෝවේ දැඩි වර්ෂාවෙන් පීඩාවට පත් සියලුදෙනා වෙනුවෙන් චීන ජනාධිපතිවරයා ගේ සංවේගය
2023-05-11 11:18:37
Share with:

කොංගෝවේ දැඩි වර්ෂාවෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව චීන ජනාධිපතිවරයා සිය ශෝකය පළකරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, කොංගෝ ජනාධිපති Félix-Antoine Tshisekedi Tshilombo මහතා වෙත ඊයේ (10) ශෝක පණිවුඩයක් යොමුකරමින්, එරට හටගත් දරුණු වර්ෂාවෙන් විශාල වශයෙන් ජීවිත හානි සිදුවීම සම්බන්ධයෙන් සිය සංවේගය පළ කළේය.

චීන රජය හා චීන ජනතාව වෙනුවෙන් මෙම විපතින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන් හා පීඩාවට පත් සියලුදෙනා වෙත අවංක සංවේගය පළකරන චීන ජනාධිපතිවරයා  තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම