Tianzhou-6 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය මගින් අභ්‍යවකාශ මධ්‍යස්ථාන‍ය එකලස් කිරීම සම්පූර්ණ කෙරේ
2023-05-11 09:24:24
Share with:

Tianzhou-6 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය කක්ෂයට ඇතුළු වීමෙන් පසු එහි තත්ත්‍ව සැකසුම සාර්ථකව නිම කෙරිණ. අද (11) අළුයම 5:16 ට, එය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ මූලික මොඩියුලයේ පසුපස ඈඳුම සමඟ සාර්ථකව සම්බන්ධ විය .

පසුව, Shenzhou-15 ගගනගාමී කාර්ය මණ්ඩලය සැලසුම් කළ පරිදි භාණ්ඩ හුවමාරුව සහ අනෙකුත් අදාළ කටයුතු සිදු කිරීම සඳහා Tianzhou-6 භාණ්ඩ අභ්‍යවකාශ යානයට පිවිසෙනු  ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම