චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ෂියොන්ග් අන් නව කලාපයේ ජන නිවාස සංකීර්ණයක් නිරීක්ෂණය කරයි
2023-05-10 20:53:26
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද හෙබෙයි පළාතේ ෂියොන්ග් අන් නව කලාපයේ පිහිටි Nanwenying ජන නිවාස සංකීර්ණයට පැමිණ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහි පිහිටා ඇති ‘චීන කොමියුනිස්ට් පක්ෂයේ ජනතාවට සේවාවන් සැපයීමේ මධ්‍යස්ථානය’ ජනතාව වෙත දේශපාලන හා විවිධ මහජන සේවාවන් 45ක් සපයා ඇත. අනතුරුව ඖෂධ අලෙවිසැල්, එළවළු අලෙවිසැල්, පෙර පාසල්, ආගන්තුක සේවා ස්ථාන යන සමීප පහසුකම් නිවැසියන්ට උසස් තත්ත්වයෙන් යුතුව ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම