චීනයේ Tianzhou 6 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කෙරේ
2023-05-10 22:30:30
Share with:

චීනයේ Tianzhou 6 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කෙරේ. අද (10) බෙයිජිං වේලාවෙන් පස්වරු 21:22ට Wenchang අභ්‍යවකාශ යාන දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් Long March 7 Yao 7 වාහක රොකට්ටුව ආධාරයෙන් එම යානය සාර්ථකව දියත් කෙරිණ. එය නියමිත කක්ෂයට ඇතුල් වී තිබෙයි. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම