කැනඩාවේ Alberta පළාතේ ලැව්ගිනි හේතුවෙන් 30දහසක පමණ පිරිසකට පීඩා
2023-05-09 10:56:06
Share with:
එහි ආණ්ඩුකාර Danielle Smith මහත්මිය ගේ ප්‍රකාශකයා ඊයේ(08) සඳහන් කළේ, හමුදා සහාය ලබා දෙන ලෙසට ඇය ෆෙඩරල් රජයෙන් ඉල්ලා ඇති බවයි. එමෙන්ම, ෆෙඩරල් රජයේ සහනාධාර ද ඇය ඉල්ලා ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.
ඊයේ(08) පෙරවරුව වනවිට, Alberta පළාතේ ගිනි ගන්නා ස්ථාන 100ක් පමණ තවදුරටත් පවතින අතර, ඉන් ස්ථාන 27ක් පාලනය කළ නොහැකි තත්ත්වයක පවතී.