ඇමරිකාවේ Texas ජනපදයේ වෙඩි ප්‍රහාර අඛණ්ඩ ව
2023-05-08 10:37:06
Share with:
ගෙවීගිය 6වැනි දා Texas ජනපදයේ Dallas නගරය ආශ්‍රිත ව පිහිටි සාප්පු සංකීර්ණයකදී විශාල පරිමාණයේ වෙඩි ප්‍රහාරයක් සිදු විය. මෙම ජනපදයේ San Jacinto කෝරළයේ සිදුවූ විශාල පරිමාණයකින් යුත් වෙඩි ප්‍රහාරයක් සිදුවී ගතවී ඇත්තේ සතියක පමණ කාලයක් පමණි. එහිදී 5නෙක් මිය ගියහ. මෑත වසර වලදී, Texas ජනපදයේ විශාල පරිමාණ වෙඩි ප්‍රහාර වරින් වර හට ගෙන ඇත. එය එහි ජනතාවගේ හා එරට විවිධ ක්ෂේත්‍ර වල දැඩි කණස්සල්ලට ලක් ව ඇත.
පසුගිය සති අන්තයේ, ඇමරිකාවේ ප්‍රදේශ රැසක දී වෙඩි ප්‍රහාර සිදු වී ඇත. වෙඩික්කරුවන් ඇතුළු 12දෙනෙක් ඉන් මිය ගොස් ඇති අතර, 10කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.