චීන වි‍දේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3ක් ඉක්මවයි
2023-05-07 17:28:31
Share with:

චීන වි‍දේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3ක් ඉක්මවයි.

පසුගිය අප්‍රේල් මාසය වන විට චීනයේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 3204.8ක් බව චීන රාජ්‍ය විදේශ විනිමය මහ පරිපාලනය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල දැක්වේ. එය පසුගිය මාර්තු මාසයට වඩා ඇමරිකානු ඩොලර් බිලියන 20.9කින් වැඩි වී තිබේ. ගෙවී ගිය මාස කිහිපයේ චීනයේ විදේශ විනිමය සංචිතය අඛණ්ඩ හා ස්ථාවර අන්දමින් වර්ධනය වී ඇතැයි චීන රාජ්‍ය විදේශ විනිමය මහ පරිපාලනය පවසයි.

 

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම