ලෝක ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් චීන ආර්ථික ජවය අඛණ්ඩව
2023-05-04 17:32:07
Share with:

චීන ආර්ථික ජවය ලෝක ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් අඛණ්ඩ ව දායක වනු ඇතැයි චීනය ප්‍රකාශ කරයි.

මැයි දින නිවාඩු කාලයේ චීනය ලබාගත් සංචාරක ආදායම යුවාන් බිලියන 148කි. එය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂ ව 128.9%ක වර්ධනයක් බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ. චීන ආර්ථික ජවය එයින් මැනවින් පිළිබිඹු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (4) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ චීන ආර්ථික ජවය ලෝක ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් අඛණ්ඩ දායකත්වයක් ලබා දෙනු ඇති බවයි.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම