ආසියාවේ ගැඹුරු ම තෙල් හා ගෑස් ළිඳ කැණීම චීනය දියත් කරයි
2023-05-01 16:42:13
Share with:

චීන‍ ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ Tarim ද්‍රෝණියේ චීන Sinopec සමාගමට අයත් Yuejin 3-3XC නමින් තෙල් හා ගෑස් ළිඳ කැණීම අද(1) ආරම්භ කෙරිණ. එම ළි‍ඳේ ගැඹුර මීටර් 9472ක් බව ඇස්තමේන්තු කෙරේ. එම ළිං කැණීම අවසන් වීමෙන් පසු එය ආසියාවේ ගැඹුරු ම තෙල් හා ගෑස් ළිඳක් බවට පත් වනු ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම