චීන චෙස් ක්‍රීඩකයා ප්‍රථම වරට ලෝක චෙස් ශූරයා බවට පත් වේ
2023-05-01 18:23:19
Share with:

කසකස්තානයේ Astana නුවර ලෝක චෙස් සම්මේලනය විසින් පවත්වනු ලබන 2023 ලෝක චෙස් ශූරතාවලියේ දී, චීන චෙස් ක්‍රීඩක Ding Liren ලෝක ශූරතාව දිනා ගනී. රුසියානු චෙස් ක්‍රීඩක Ian Nepomniachtchi පරාජය කර, චෙස් ඉතිහාසයේ 17 වැනි ලෝක ශූරයා බවට පත්වූ  Ding Liren චීනයෙන් වාර්තා වූ පළමු ලෝක චෙස් ශූරයා ද වේ.

මෙම ලෝක ශූරතාවලිය මෙම වසරේ FIDE හි වැදගත්ම ඉසව්ව වේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම