සුඩානයේ සිටි චීන ජාතිකයන් රැගත් පළමු ගුවන් යානය චීනයට
2023-04-29 16:10:51
Share with:

සුඩානයේ සිටි චීන ජාතිකයන් 340 කට වැඩි පිරිසක් ආපසු ගෙන්වා ගැනීමේ පළමු ගුවන් යානය චීනයට ළඟාවෙයි. අද (29) උදෑසන එම යානය බෙයිජිං අගනුවරට පැමිණියේය.

මේ වන විට සුඩානයේ සිටි චීන ජාතිකයන්ගෙන් බහුතරයක් එරටින් ඉවත් කරගනු ලැබ ඇත.

එම යානය සෞදි අරාබියේ ජෙඩා නුවරින් අද (29) අලුයම ගුවන්ගත වූ අතර එහි සිටි 343 දෙනාම චීන ජාතිකයෝ වෙති. සුඩානයේ චීන ව්‍යවසායන්හි කාර්ය මණ්ඩලය සහ කොන්ෆියුසියස් ආයතනයේ ගුරුවරු ඊට ඇතුළත් ය.

මේ වනවිට සුඩානයේ සිටි චීන ජාතිකයන්ගෙන් බහුතරයක් සාර්ථකව ඉවත් කරගනු ලැබ ඇති අතර, ඔවුන් ඉදිරි දින කිහිපයේ චීනයට පැමිණෙනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම