ජපාන අග්‍රාමාත්‍යවරයා දකුණු කොරියානු නිල සංචාරයකට එක්වීමේ සූදානමක්
2023-04-29 15:28:41
Share with:

      

ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida මහතා දකුණු කොරියානු  නිල සංචාරයකට සැරසෙයි.

ජපාන අග්‍රාමාත්‍යවරයා මැයි 7, 8 දෙදින දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වීමට නියමිත බව එරට Asahi රූපවාහිනී වෙබ් අඩවිය අද (29) වාර්තා කර ඇත. දැනටමත් එහි න්‍යාය පත්‍රය සකස් කෙරෙමින් පවතින බව ද එම වාර්තාවන් හි දැක්වේ. Fumio Kishida මහතා මෙම සංචාරයට එක්වුවහොත් වසර 5කට පසුව ජපාන අග්‍රාමාත්‍යවරයෙකු දකුණු කොරියානු නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම