ෂින්ජ්‍යං පිළිබඳ ව්‍යාජ පුවත් මැවූ අයට යථාර්ථවාදී පිළිතුරක්
2023-04-27 23:21:04
Share with:

"චීනය ගැන බොරු නිර්මාණය කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ දරන ඇතැම් පුද්ගලයන්, මගේ පරීක්ෂණය නිසා ෂින්ජ්‍යං පිළිබඳව ඔවුන්ගේ පදනම් විරහිත විස්තර කථන බිඳ වැටෙනු ඇතැයි බියෙන් පසුවන බව, ඕස්ට්‍රේලියානු ස්වාධීන විද්වත් කාන්තාවක වන Maureen A Huebel පවසයි. ඇය මේ බව කියාසිටියේ, මෙල්බර්න් හි පිහිටි ඇගේ නිවසේ දී වාර්තාකරුවන් සමඟ පැවැත්වූ දුරස්ථ සම්මුඛ සාකච්ඡාවක දී ය. ඇය ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාවේ වටලනු ලැබූ අතර, "රොබෝ යන්‍ත්‍රයක්" ලෙස පවා හඳුන්වමින් ඇගේ ගිණුම ද අවහිර කර තිබේ.

දිගු කලක් තිස්සේ, ඇතැම් බටහිර මාධ්‍ය සහ දේශපාලනඥයන් " ෂින්ජ්‍යං හි ජන සංහාරය" වැනි අදහස් හුවාදක්වයි.  නමුත් Huebel ට මේ පිළිබඳව සැකයක් මතුවිය. සැබෑ තත්ත්වය අවබෝධ කරගැනීම සඳහා ඇය ට්විටර් ගිණුමක් විවෘත කර ඒ සම්බන්ධයෙන්  පරීක්ෂණයක් පවත්වා තිබේ. එය වහාම අනුගාමිකයින් දහස් ගණනක් ආකර්ෂණය කර ගෙන තිබීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම