සුඩානයෙන් චීන ජාතිකයින් ඉවත් කර ගැනීමට චීනයෙන් පියවර
2023-04-27 11:14:08
Share with:

සුඩානයේ සිටින චීන ජාතිකයන් හදිසියෙන් ඉවත් කිරීමට චීනය කටයුතු කරයි.

සුඩානයේ උග්‍ර වෙමින් පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ එරට සිටින චීන ජාතිකයන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාව සලකා එසේ කටයුතු කරන බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක ටැන් ක ෆේ මහතා අද (27) ප්‍රකාශ කළේ ය. ඒ අනුව චීන හමුදාව ඊයේ (26) නාවික නෞකා සුඩානයට යවා ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම