චීන-මධ්‍යම ආසියානු විදේශ අමාත්‍යවරුන්ගේ සිවුවැනි හමුව අද(27)
2023-04-27 15:35:09
Share with:

චීන-මධ්‍යම ආසියානු විදේශ අමාත්‍යවරුන්ගේ සිවුවැනි හමුව පැවැත්වෙයි.  චීනයේ Shaanxi පළාතේ Xi’an නගරයේ දී අද (27)  එය පවත්වනු ලැබීය.  

සෑම පාර්ශ්වයකම එකඟතාව අනුව, චීන-මධ්‍යම ආසියානු සමුළුව ලබන මාසයේ Xi’an හිදී පැවැත්වීමට නියමිත  බව, චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා මෙහිදී ප්‍රකාශයට පත් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම