යෝධ පැන්ඩා ‘යා යා’ යළිත් මවුබිමට
2023-04-27 19:31:42
Share with:

ඇමරිකාවේ වාසය කළ යෝධ පැන්ඩා ‘යා යා’ රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ෂැංහයි නගරයේ පූඩොං ගුවන් තොටුපළට ළඟාවෙයි.  පැය 16 කට ආසන්න පියාසැරියකින් පසුව අද (27) පස්වරුවේ යෝධ පැන්ඩා යා යා මවුබිමට ළඟාවිය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම