හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ නව ආයෝජන රැසක්
2023-04-24 16:22:08
Share with:

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ දැවැන්ත ආයෝජන රැසක් ඇරඹේ. 

මේ යටතේ නව ව්‍යාපෘති 15 ක් සඳහා ගිවිසුම් අත්සන් තැබීම ඊයේ (23)  සිදුකෙරිණ. නාවුක, ලොජිස්ටික්ස් සේවා, ගුදම්, තීරුබදු රහිත සාප්පු, ඉන්ධන සහ තෙල් අලෙවිය, ඉදිකිරීම්, යොත් නිෂ්පාදන ඇතුළු ව්‍යාපෘති මීට ඇතුළත් ය.

දේශීය සමාගම් මෙන්ම චීනය, සිංගප්පූරුව හා මාලදිවයින යන රටවල සමාගම් මෙම ව්‍යාපෘති සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම