හම්බන්තොට ආශ්‍රිත මුහුදේ භූකම්පනයක්
2023-04-24 14:59:35
Share with:

හම්බන්තොට මුහුදු සීමාවේ අද (24) අලුයම භූ කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

රිච්ටර් මාපකයේ ඒකක 4.4 කින් යුත් මෙම භූ කම්පනය හම්බන්තොට වෙරළට කිලෝමීටර 25.8 ක් ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ දී  සිදුව තිබේ.

මෙහිදී සුනාමි අවදානමක් නොපවතින බවත්, ජනතාව බිය විය යුතු නැති බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය දැනුම් දෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම